Apple WWDC 15 සමුළුව

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
                                      මේ කියන්නෙ ඇපල් WWDC 15 (World Wide Devoloper Conference) සමුළුව ගැන. අලුතෙන් එන්න තියෙන ඇපල් නිෂ්පාදන ගැන කල් තියාම මේ wwdc 15 හී දී දැන ගන්න ලැබෙයි.ඒ අනුව ඇපල් ජංගම දුරකථන, ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය,iOS සහ ඇපල් ටීවී ගැන නවමු තතු ඉක්මනින්ම දැන ගැනීමට මේ සමුළුවේදී හැකිවේ.ඇපල් සමාගමේ මේ දැවැන්ත සමුලුව ජූනි මස 8 වන දා ඇරඹීමට කටයුතු යොදා ඇති බව ඇපල් සමාගම නිවේදනය කර ඇත. තම නිෂ්පාදන පිලිබඳ ලෝකයා දැනුවත් කිරීම හා ඇපල් සඳහා වන මෘදුකාංඟ සංවර්ධකයින් හට අවශ්‍ය තොරතුරු ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
Previous
Next Post »