අන්තර්ජාලය හරහා මුදල්. උපයන්න ගොඩක් ක්‍ර්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතර විශ්වාසදායී මෙන්ම වියාජ් ක්‍රමත් ගොඩක් තියෙනවා.
ඒ නිසා ඒ සඳහා විශ්වාසදායී ක්‍රමයක් භාවිතා කිරිම අප සතු කාර්‍යයක් වේ.
අද මං ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ Android දුරකථනයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන.ඒකට කියන්නේ TapCash කියලා. ඒ සදහා ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.
(2MB)
Click Here to Download Tapcash
ඔයාලට තියෙන්නේ TapCash App එක ඔපන් කරලා ඒකේ තියෙන Apps ඩවුන්ලෝඩ් කරගන්න එක.ඒ සදහා ඔවුන් යම්කිසි මුදලක් ගෙවිම සිදුකරනවා.
ඊට අමතරව TopCash වෙත ඔබගේ යාළුවන් එක් කිරිමට හැකියාව තියෙනවා.ඒසේ එක් කරන සෑම වාරයක් පාසාම ඔබට Credit 200ක් හිමිවෙනවා ($ 0.2) එලෙස මිතුරන් පස් දෙනෙකු එක් කිරිමෙන් $1ක මුදලක් ඔබේ ගිණුමට එකතු වෙනවා. ඔබගේ ගිණුමේ මුදල් $2ක් වු පසු එම මුදල් ඔබගේ Paypal ගිණුමට යැවිමට ඔබට හැකියාව පවතිනවා.තව Facebook මිතුරන්ට මැසේජ් මගින් TipCash පිළිබඳ දැනුවත් කිරිමෙන් දිනකට Credit 50ක් උපයන්න පුළුවන්.
ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න
මේ සදහා ඔබගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධ කිරිමෙන් ඔබට ලැබෙන මුදල් දෙගුණයක් කිරිමට හැකියාව පවතී.
Setting -> Bind FacebookAccount -> Become a VIP
ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න.
නිකං ඉන්න වෙලාවට ඔයාලත් Try එකක් දාලා බලන්න .
සැ.යු -: Bonus Credit ලබාගැනිමට,ලැබෙන මුදල් දෙගුණයක් කරගැනිමට හා වෙනත් ප්‍රතිලාභ ලබාගැනිමට දුරකථන අංකයක් එක් කර ඇති Facebook ගිණුමක් සම්බන්ද කරගැනිම අත්‍යවශ්‍ය කරුණකි.
මොකක්හරි ගැටළුවක් නම්,
Sent me a E-Mail
posted from Bloggeroid
EmoticonEmoticon