පසුගිය වසර ගැන විකිපීඩියාවෙන් වීඩියෝවක්..

     විකීපීඩියාව අද ලෝකයේ තිබෙන දැවැන්තම දැනුම ගබඩාවක්. ලෝකයේ සුවිශේෂී බොහෝ දේ පිලිබඳ ලිපි රාශියක් මෙයට අයත්. ලිපියක තිබෙන යම් වැ‍රැද්දක් ඕනෑම පුද්ගලයෙකුට නිවැරදි කර නිවැරදි ලිපියක් බවට පත් කිරීමට හැකි වීම විකිපීඩියාවේ ඇති විශේෂත්වයි. මේ වීඩියෝවෙන් 2014 වර්ෂය තුළදී ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් හා විකිපීඩියාවේ ගමන් මග දැක්වේ. ‘What did we edit in 2014?’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව තුලින් විකිපීඩියාව සංස්කරණය වූ ආකාරය, ලිපි යාවත්කාලීන වූ අයුරුද දැක්වේ.
දී ආරම්භ කල විකිපීඩියාව වික්ටර් ග්‍රීගස් ධන පරිත්‍යාගයෙන් පවත්වාගෙන යනු ලබන ආදායමක් නොලබන ආයතනයකි.                                                                                                                               
Previous
Next Post »