ඔන්න අද අරං ආව ඉලෙක්ට්‍රොනික් කරන අයට හොඳ සර්කිට් තියෙන PDF ටිකක්. මේකෙ තියෙන පලවෙනි එක PIC මයික්‍රොකොන්ට්‍රෝලර් ගැන ඉගෙන ගන්න අයට වැදගත් වේවි...
- විදුසර මයික්‍රොකොන්ට්‍රෝලර්-25.26MB (zip file)
- ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් 200 ක් -Part 1 (2.25MB)
- ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් 200 ක් -Part 2 (2.01MB)
- ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් -Part 1 (5.50MB)
- ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් -Part 2 (4.47MB)
- 555 IC සර්කිට් 50 ක් -1.51MB
- IC සර්කිට් 70 ක් -556KB
- IC සර්කිට් 1000 ක් -1.43MB
- විස්කම් ආලෝක රටා -4.23MB
EmoticonEmoticon