Monday, November 9, 2015

වේගා හී අලුත් තතු [Update]

වේගා අපේ රටේ හදන ඉලෙක්ට්‍රික් කාර් එකේ මුල්ම ධාවනය ගැන මීට පෙර පෝස්ට් එකකින් පළකලා. මේ පෝස්ට් එකෙන් වේගා කාර් එක එළිමහනේ කරපු මුල්ම ධාවනය බලන්න පුලුවන්... අපේම රටේ ඉංජිනේරුවන් අතින් නුමැවුණු මේ අපූරු මෝටර් රථය ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් අභිමානයකි... 


වේගා නිර්මාණය කරන Codegen සමාගමේ ප්‍රධානී හර්ෂ සුභසිංහ මහතාටත් ව්‍යාපෘතිය භාරව සිටින බෙෂාන් කුලපල මහතාටත් වේගා හී කටයුතු සිදු කල සියලුම ඉංජිනේරුවන් හට ද ඉදිරි වැඩ කටයුතු සියල්ලද සාර්ථකව සිදු කිරීමට   tech සයුර බ්ලොග් අඩවියෙන් උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු. 


No comments:

Post a Comment