වසර 200කින් නොමැරෙන මිනිස්සු


ජෙරුසුලමේ හිබෲ විශ්වවිදයාලයේ මහාචාර්ය යුවාල් නෝහා හරාරිට අනුව ඉදිරි වසර 200ක කාලය තුල ජෛව හා ජාන ඉංජිනේරු තාක්ශණය භාවිතයෙන් මරණය පාලනය කිරිමේ ක්‍රමවේදයක් බිහිවෙනු ඇත.




ඒ අනුව හෝමෝ සේපියන් මානවයාගේ තවත් සංස්කරණයක් ඉදිරි වසර 200 තුල ඇති වෙනු ඇත. ඒ අනුව මිනිසුන් කාබනික හා අකාබනික ලෙස වර්ග කෙරුනු ඇත.


ඔහු මෙය ජීව විදයාවේ විශලම විප්ලවය ලෙස හදුන්ව දී ඇත.කෙසෙවෙතත් මෙම සංකල්පය ප්‍රබල ධනපතියන්ට සීමවනු ඇත. එම අවධිය වන විට ටෙක්නෝ රිලිජන් ලෙසින් ආගමක් බිහිවන බවත් ඔවුන් මරණය යන්න තවත් එක් තාක්ශණික ගැටලුවක් ලෙස පමණක් ගණන් ගන්න බවට ඔහු අදහස් දක්ව ඇත.


Previous
Next Post »