Sunday, April 26, 2015

වෙබ් බ්‍රව්සර් වල සේව් කල පාස්වර්ඩ් ලේසියෙන් හොයා ගන්න සොෆ්ට්‍ටුවක්

මේ සොෆ්ට්වෙයා එකෙන් අපි ඉන්ටනෙට් යන කොට එක එක වෙබ් බ්‍රව්සර් වලින් වෙබ් සයිට් වලට ලොග් වෙන්න ගන්න පාස්වර්ඩ් බලාගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ්සයිට් එකේ නම, යූසර් නේම් එක , පාස්වර්ඩ් එක, පාස් වර්ඩ් එකේ ශක්තිමත් බව විතරක් නෙවෙයි ඒ ඒ වෙබ් සයිට් වල ඩේටා බේස් එකේ ෆීල්ඩ් එක පවා බලා ගන්න පුලුවන්. ඒ වගේම මේ පාස්වර්ඩ් HTML විදිහට export කර ගන්න වගේ ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුලුවන්. සොෆ්ට්වෙයා එකේ නම WebBrowser PassView. ඉන්ස්ටෝල් කරන්නත් නෑ. 216KB විතරයි!

No comments:

Post a Comment