Sunday, February 22, 2015

VB වලින් වෙලාවට ඕෆ් වෙන,රීස්ටාර්ට් වෙන ප්‍රෝග්‍රෑම් එකක්..

විෂුවල් බේසික් වලින් කරන්න පුලුවන් සරල ඒත් ගොඩක් වැඩ ගන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් හදන හැටි තමයි මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපේ කොම්පියුටරය යම් වෙලාවකට අනුව ෂට් ඩවුන් කරන්න, රීස්ටාර්ට් කරන්න, ලොග් ඕෆ් කරන්න පුලුවන්. මේකෙ සෝස් කෝඩ් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ලියල තියෙන්නෙ VB 6.0 වලින්. ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

No comments:

Post a Comment