ඉස්සර ගොඩක් අයගේ කොම්පියුටරයෙ තිබුණ ප්ලෙයරයක් තමයි GOM ප්ලෙයර් එක. කාලයත් එක්ක අමතක වෙලා ගිය මේ සොෆ්ට්වෙයා එක ආයෙත් ගේන්න හිතුනා. මේ ප්ලෙයර් එකේ අලුත් වර්ෂන් එක 2.2.62 . දැනට ගොඩක් අය පාවිච්චි කරන KM ප්ලෙයර් එක තරම්ම මේක උසස්. වීඩියෝ, ඕඩියෝ කැප්චර් කරන්න, වීඩියෝ ඉෆෙක්ට්, වීඩියෝ ඕඩියෝ වල සැකසුම් සකස් කරන්න කන්ට්‍රෝල් පැනල් එකකුත් තියෙනවා. ඒ වගේම මේකෙ ඕඩියෝ ඈම්ෆ්ලිෆයර් එකකුත් තියෙනවා (VLC එකේ වගේ!). ඒ කියන්නේ වොලියුම් එක 100 ට වඩා වැඩි කරන්න පුලුවන්. ෆිල්ම් බලනව නම් ඒවායෙ සබ් ටයිටල් හොදින් පේන්න මේ ප්ලෙයර් එක වැඩි දියුණු කරල තියෙනවා. මේ ටිකට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා... ඩව්න්ලෝඩ් කරගෙන බලන්න.
No comments:
Post a Comment