GIF ඇනිමේෂන් ලෙහෙසියෙන්ම හදන්න...

     මේකත් පොඩි උනාට ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්. නම Animate Gif .වෙබ් සයිට් එකකට දාන්න එහෙම ෆොටෝ කීපයක් ඇනිමේට් කරගන්න මේක ගන්න පුලුවන්. අපිම මේ ඇනිමේෂන් එක හදනව නම් ඒකට ෆ්ලෑෂ් වගේ සොෆ්ට්වෙයා එකකින් මේක කරන්න ඕනි. මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්.. ඉන්ස්ටෝල් කරන්න නෑ.. පෙන් එකක දාගෙන උනත් වැඩ කරගන්න පුලුවන්..

Previous
Next Post »