Saturday, January 24, 2015

ඕපන්සෝස් සොෆ්ට්වෙයා ගැන ඉගෙනගන්න සිංහල e-books

අපිට සල්ලි දීල ගන්නෙ නැතිව නොමිලේ ගන්න පුලුවන් සොෆ්ට්වෙයා තියෙනවා. ‍ෆ්‍රී ඇන්ඩ් ඕපන්සෝස් සොෆ්ට්වෙයා කියල කියන්නේ ඒවටනේ... එහෙම MS Office පැකේජ් එකට සමාන නොමිලේ දෙන හොඳම ඔ‍ෆිස් පැකේජ් එක තමයි ඕපන් ඔ‍ෆිස් කියන්නේ... මේ PDF වලින් ඒවයෙ වැඩකරන විදිහ සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්. ඊට අමතරව, මූඩ්ල්, ෆයර්ෆොක්ස්, තන්ඩර්බර්ඩ්, ජූම්ලා ගැනත් සිංහලෙන් තියෙනවා..

No comments:

Post a Comment