ජූම්ලා පාඩම | හැඳින්වීම

ගොඩක් අය වෙබ් ඩිසයිනින් වලට ඉගෙන ගන්න කැමතියි. ජූම්ලා කියන්නෙ වෙබ් ඩිසයිනින් වලට නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක්. ජූම්ලා ගැන දන්නේ නැති අයට tech සයුරෙන් ඒ ගැන ඉගෙන ගන්න පුලුවන්. මේ ඒ පාඩමේ පළවෙනි කොටස.

Previous
Next Post »