Monday, January 5, 2015

Access Password Recovery

අපි ඩේටා බේස් හදන්න බොහෝවිට යොදාගන්නෙ MS Access. එහෙම හදපු ඩේටා බේස් එකකට දාපු පාස්වර්ඩ් එක අමතක වුනොත්.... ඒකට මේ සොෆ්ට්වෙයා එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේ සොෆ්ට්වෙයාර් එකෙන් අමතක වෙච්ච පාස්වර්ඩ් එක ලේසියෙන්ම රිකවරි කර ගන්න පුලුවන්... ඉන්ස්ටොල් කරන්න දෙයකුත් නෑ...

No comments:

Post a Comment