12v බැටරි පවර් පැක් පරිපථය

මේ පෝස්ට් එකෙන් 12v කාර් බැටරියෙන් වැඩ කරන පවර් පැක් එකක සර්කිට් එකක් දෙන්න හිතුනා. ගෙදර සූර්‍ය කෝෂ පැනලයක් එහෙම ගෙදර තියෙනවනම් මේක ගොඩක් ඕනි වෙන සර්කිට් එකක් වේවි. එහෙම නැති වුණත් ත්‍රීවීල් කාර් වගේ ගොඩක් වාහන වල තියෙන්නෙ 12v බැටරි. ඉතින් මොකක් හරි සර්කිට් එකක් ටෙස්ට් කරන්නන්ත් මේක ප්‍රයෝජනවත්. කඩෙන් සල්ලි දීලා මේ පවර් පැක් එකක් රු 200 විතර වෙනවා. ඒත් මේ සර්කිට් එකේ උපකරණ ටිකට යන්නෙ රු50 ක් විතර!. හදල බලන්න. මොනවහරි ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. D313 ට්‍රාන්සිස්ටරය ටිකක් රත්වෙනවා. ඒ හින්දා හීට් සින්ක් එකක් (ඇලුමිනියම් තහඩු කෑල්ලක් උනත් කමක් නෑ.) දාන්න. සර්කිට් එක ඩොට් බෝඩ් එකක හදනව නම් හොඳයි. 
D313 ට්‍රාන්සිස්ටරයේ අග්‍ර


Previous
Next Post »