Tuesday, December 23, 2014

ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට සර්කිට්...


        ඔන්න අද අරං ආව ඉලෙක්ට්‍රොනික් කරන අයට හොඳ සර්කිට් තියෙන PDF ටිකක්. මේකෙ තියෙන පලවෙනි එක PIC මයික්‍රොකොන්ට්‍රෝලර් ගැන ඉගෙන ගන්න අයට වැදගත් වේවි... 
  • විදුසර මයික්‍රොකොන්ට්‍රෝලර්-25.26MB (zip file)
  • ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් 200 ක් -Part 1  (2.25MB)
  • ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් 200 ක් -Part 2  (2.01MB)
  • ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්        -Part 1  (5.50MB) 
  • ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්       -Part 2  (4.47MB)
  • 555 IC සර්කිට් 50 ක්    -1.51MB 
  • IC සර්කිට් 70 ක්              -556KB
  • IC සර්කිට් 1000 ක්         -1.43MB 
  • විස්කම් ආලෝක රටා      -4.23MB

No comments:

Post a Comment