VB 6.0 වලින් ඔරලෝසුවක් හදන විදිහ..

මේක VB 6.0 (Visual Basic) වලින් ලියපු පොඩි ප්‍රෝග්‍රෑම් එකක්.VB වල් තියෙන line tool එක පාවිච්චි කරලා analog clock එකක් නැත්නම් ක‍ටු කැරකෙන ඔරලෝසුවක් හදන විදිහයි. පහල් තියෙන link එකෙන් source code  එක download  කර ගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්නකෝ...!


Previous
Next Post »