විෂුවල් බේසික් වල (VB) අපිට මෙනු යොදා ගන්න පුලුවන් කියල දන්නවනේ. මම මේ පෝස්ට් එකෙන් ඒ යොදා ගන්න මෙනු පොප් අප් විදිහට ගන්න කොහොමද කියලා. පහලින් තියෙන ලින්ක් එකෙන් සෝස් කෝඩ් එක ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ඩව්න්ලෝඩ් කරගන්න සිප් ෆයිල් එක එක්ස්ට්‍රෑක් කරලා බලන්න. මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්න විෂුවල් බේසික් 6.0 (VB 6.0) කොම්පියුටරයේ තියෙන්න ඕනි. ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න....VB 6.0 පොප් අප් මෙනු නිර්මාණය..
විෂුවල් බේසික් වල (VB) අපිට මෙනු යොදා ගන්න පුලුවන් කියල දන්නවනේ. මම මේ පෝස්ට් එකෙන් ඒ යොදා ගන්න මෙනු පොප් අප් විදිහට ගන්න කොහොමද කියලා. පහලින් තියෙන ලින්ක් එකෙන් සෝස් කෝඩ් එක ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ඩව්න්ලෝඩ් කරගන්න සිප් ෆයිල් එක එක්ස්ට්‍රෑක් කරලා බලන්න. මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්න විෂුවල් බේසික් 6.0 (VB 6.0) කොම්පියුටරයේ තියෙන්න ඕනි. ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න....
EmoticonEmoticon