මේ circuit එකෙන් අපිට LED බල්බ් එකක් අවුරුද්දක් විතර 1.5 v (සාමාන්‍ය බැටරියකින්) දල්වන්න පුලුවන්. මෙකට පාවිච්චි කරලා තියෙන LM 3909 කියන IC එක විදුලි පිරිමැසුම් IC එකක්.මේ පරිපථයට යොදන 1.5v බැටරියක් සාමාන්‍යයෙන් අවු:1 විතර වැඩකරනවා. 100uf කැපෑස්ටියර් එක වෙනස් කරලා බල්බ් එක දැල්වෙන කාලය වෙනස් කරගන්න පුලුවන්.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon