සබ් වූෆර් එකක් හදමුද?

         සමහර අය කැමතියිනෙ තමාගෙ අතින්ම හදපු සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන්න. ඒක හින්දා මම හිතුවා සබ් වූෆර් එකක daigram  එකක් දෙන්න.දැන් ගොඩක් අය ගන්න සබ් එකක් තමයි මයික්‍රෝලැබ්  (Microlab M200) කියන්නේමේ තියෙන්නේ ඒකෙ daigram එක කැමති කෙනෙකුට හදාගන්න පුලුවන්.
       මේකෙ බේස් ස්පීකර් එක ලී පෙට්ටියක් හදලා (පහල තියෙනව වගේ..) ඒකෙ සවි කර ගන්න.
මෙතනින් diagram එකේ PDFඑක බා ගන්න....
Previous
Next Post »