කලින් කියපු විදිහට ඔයාගේ Android Mobile එක Root කරගන්න බැරි උනානං මේ ක්‍රමයටත් කරලා බලන්න.
මුලින්ම මෙතන ක්ලික් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
දැන් App එක Install කරලා Open කරන්න. මුලින්ම එන Screen එකෙ I agree දෙන්න.
දැන් එන Screen එකෙන් "Start Root" දෙන්න.

දැන් තත්ත්පර 30 ක් විතර ඔහොම්ම තියන්න.
එතකොට මේ වගේ Screen එකක් එයි.

දැන් ඔයාගේ Mobile එක Root වෙලා තියෙන්නේ. Root උනාට පස්සේ "King User කියලා ඇප් එකකුත් ස්ථාපිත වෙනවා.

දැන් මොකක් හරි ඇප් එකකින් Root Permission ඉල්ලනකොට පහල රෑපයේ තියෙන විදිහට Authorize දෙන්න.

හරියටම Root වෙලාද කියලා දැනගන්න ඔනෙනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න (Root Checker -1..1 MB)

posted from Bloggeroid
Unroot කරගන්න....
King User App එක Open කරලා Settings ඔබන්න

Remove Root Permission ඔබන්න.

දැන් Clear දෙන්න.

දැන් ඔයාගෙ ෆොන් එක Unroot වෙලා තියෙන්නෙ.
EmoticonEmoticon